පාසල් 100ක ප්‍රාග්ධන වෙළඳපොළ සමාජ පිහිටුවන්න සැලසුම්.

පාසල් සිසුන් අතර කොටස් වෙළඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් පාසල් 100 ක ප්‍රාග්ධන වෙළඳපොළ සමාජ පිහිටුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එහි සමාරම්භක උත්සවය අද (31) උදෑසන 10.00 ට  මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

Exit mobile version