ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති සංශෝධනය මෙන්ම මර්දනය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී විරෝධතා පෙත්සමක් භාරදී උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.
වරාය සේවකයෝ නැවතත් උද්ඝෝෂණයේ.
-
by publisher 1

- Categories: මහා මාර්ග/වරාය/නාවික
- Tags: ප්රජා පුවත්
Related Content

අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024

අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024

2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024

දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024

තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024

පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024

කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024

හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024

ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024

ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024