ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල් දමයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ අදහස් විමසා සංශෝදනයක් සිඳු කළ යුතු බවත් , ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version