ඡන්ද හිමි නාමලේඛයනය සැකසීම ඇරඹෙයි.

2023 වර්ෂය සදහා ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ආරම්භ කර ඇති බවත් , ග්‍රාම නිලධාරීන් විසින් නිවෙස් කරා ගොස් තොරතුරු එක්‍ රැස් කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අලුතින් නම් ඇතුළත් කිරීම සහ නම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයෙන් අනතුරුව ප්‍රධාන ලේඛනය පිළියෙළ කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version