ජනපති පොහොට්ටුවේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡාවක.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් මෙන්ම දිස්ත්‍රික් නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පවත්වා ඇති බව වාර්තා වේ.

Exit mobile version