කුමන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පත් වූවත් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වසනීයත්වය සහ මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන සංචාරය අතරතුර ඊයේ (18) චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ගෝලීය ආර්ථීක, දේශපාලන හා ආරක්ෂක අර්බුදයන් හමුවේ දැවැන්ත නායකත්වයක් ලබාදී ඇති බවයි.