අගමැති තායිලන්තයට.

නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා සමග 11 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.

Exit mobile version