උත්සව සමයට පෞද්ගලික බස් සූදානම් .

උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසූ බව වාර්තා වේ.

පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට සූදානම් බවත් පෞද්ගලික බස්වල කිසිඳු අඩුවක් නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version