වෘත්තීය සමිති සදහා තහනම් නියෝගයක්.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) දින වෘත්තීය සමිති කිහිපයකට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ ඕල්කට් මාවත, යෝර්ක් ශාන්ත , බැංකු ශාන්ත ,ලෝටස් පාර , චැතම් වීදියට ඇතුළු වීම සහ පොදු දේපළවලට හානි කිරීම වළක්වාලමිනි.

Exit mobile version