රාගම වල්පොල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති බවට රාගම පොලීසිය පවසා තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.