රම්‍යා වනිගසේකර දිවි ගමනට සමු දෙයි.

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කර තිබේ.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

Exit mobile version