ජල ගැටලුව ගැන ජනාධිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් .

ගොවිතැන් කටයුතු සඳහා පවතින ජල ගැටලුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

මෙම සාකච්ඡාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන් වේ.

Exit mobile version