රාවණා ලංකා මාධ්‍යවේදීන්ට සොරගුණේ නිළමේවරයාගෙන් බාධා.

මේ වන විට  සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ධූර කාලය අවසන් කර තිබෙන බස්නායක නිළමේවරයා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නාමාවලියට අදාළව භාණ්ඩ භාර දෙමින් සිටී.එම අවස්ථාව ආවරණය කිරීම සදහා අප මාධ්‍ය ජාලයේ මාධ්‍ය කණ්ඩයමක් සහභාගි වී සිටින අතර එහිදී දූෂිත චෝදනාවලට ලක්ව සිටින බස්නායක නිළමේවරයා වන ජනක රවීන්ද්‍ර කලුපහන මහතා අප මාධ්‍යවේදීන්ට රාජකාරී කිරීමට නොදී බාධා එල්ල … දිගටම රාවණා ලංකා මාධ්‍යවේදීන්ට සොරගුණේ නිළමේවරයාගෙන් බාධා. කියවන්න