ආරක්ෂක අංශ (වීඩියෝ) ආණමඩුව ASP සහ OIC ත්රස්තවාදීන් සේ මහ රාත්‍රියේ නිවසකට කඩා පනී. මානව හිමිකම් කොමිෂමටත් පැමිණිලි කරයි. 2022/08/12
ආරක්ෂක අංශ ගාලු මුවදොර අරගලයේ සිටි පෙරටුගාමීන් අත් අඩංගුවට ගැනීමේ සුදානමක්!. රටක් ලෙස ඉදිරියට යාමට නම් වැරදි කල ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සිට අත් අඩංගුවට ගත යුතුය. 2022/08/06
අධිකරණ සහ නීතිපති රට ගිනි තැබූ රඹුක්කන SSP ට ඇප ලැබෙයි. දේශපාලන වුවමනාවන් අනුව පොලිස් දෙපාර්තමේන්තුව දූෂණය වෙයි. 2022/08/05
ආරක්ෂක අංශ රට ගිනි තැබූ දේශබන්දු එළියේ. ඔහුට පහර දුන් පුද්ගලයන් සොයයි. පොලිසිය එළිපිට නීතිය නමයි. 2022/08/04
ආරක්ෂක අංශ “වීඩියෝ) ඇත් ගොව්වාගේ “මද” කිපී කාන්තාවකට පහර දී දුරකථනය පොලවේ ගසයි. මාලෙඹි පොලිසිය “පොල් ගායි”. රෝගී වූ ඇතා පෙරහරේ. වනජීවී නිලධාරීන් හිංසනයට ඉඩ දෙයි. 2022/08/04
ආරක්ෂක අංශ කුඩු ඇල්ලු ඇඹිලිපිටියේ OIC ට “පොලිසියේ කුඩු ලොක්කෝ කොකා පෙන්නලා”. සති දෙකක් යන්නටත් පෙර උතුරේ සාමාන්‍ය රාජකාරී ලෙස ස්ථානමාරු කරලා. 2022/08/03