ප්‍රදේශ කිහිපයකයට යළිත් විදුලිය.

ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව විදුලිබල මණ්ඩලය සඳහන් කරන ආකාරයට දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින් 80%ක් පමණ මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව සදහන් .

Exit mobile version