වසන්ත පූර්ව ඇප මත නිදහස්.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් මත ඊයේ (27) කුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ පූර්ව ඇප මත අද (28) මුදා හැර ඇති බව වාර්තා වේ.

Exit mobile version