වල්නාශක හා කෘමිනාශකවල සහ සමහර පළිබෝධනාශකවල මිල අඩු කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව, වල්නාශක සහ කෘමිනාශකවල මිල 20% කින් සහ සමහර පලිබෝධනාශකවල මිල 40% අඩු කිරීමට අදාළ සියලු සංවිධාන එකග වී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

© 2021 රාවණා ලංකා.