රිළවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදු වන හානියට පිළියමක්.

වගාවන්ට රිළවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට නව උපකරණයක් නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වේ.

ලුනුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීමක් මත ඉංජිනේරු මනතුංග ශෙරෝන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා විසින් මෙම උපකරණය නිපදවා ඇති අතර මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යමින් පවතී.

Exit mobile version