දේව මෙහෙයට ගොස් නිවසට ආ නිවැසියන්ට අකරතැබ්බයක් .

උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් හා මුදල් තොගයක් අද (25) අලුයම නිවැසියන් නොමැති අවස්ථාවේදී සොරා ගෙන ඇති බවට උඩප්පුව පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version