සහල් තොග ප්‍රමාණවත්.

සිදුකරන ලද පුරෝකථන අනුව,එළඹෙන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් මේ වනවිට රට තුළ පවතින වී හා සහල් තොග ප්‍රමාණවත් බවත් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

Exit mobile version