පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව කොළඹ ,ගාල්ල ,මාතර,කළුතර ,කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශයට මෙලෙස අනතුරු අගවා තිබෙන බව සදහන්.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයෑම් හමුවේ සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.