හැටන් – කොළඹ මාර්ගය යළි විවෘතයි.

හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබූ අතර එම මාර්ගයේ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව සඳහන් .

Exit mobile version