සා. පෙළ ප්‍රතිඵල ලබන මස අග.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවට ඔහු සඳහන් කර තිබේ.

දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි  විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version