මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ .
හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ .