සමන් රත්නායක අධිකරණය හමුවට.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වනවිට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහසිගත ප්‍රකාශයක් සිදු කිරීම සඳහා සූදානම් බවට අධිකරණය හමුවේ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

Exit mobile version