සා.පෙළ ප්‍රතිඵල මේ සතියේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බවත් , අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගය ලබන වසරේ මැයි හෝ ජූනි මාසයේදී පැවැත්වෙන බවත් ය.

Exit mobile version