2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වෙන බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.