පාසල් දරුවන්ටත් අසාධාරණයක් වෙන්නයි යන්නේ.

සියලුම පාසල් දරුවන් සඳහා ලබා දෙන නිල ඇඳුම් ” අස්වැසුම් ” ප්‍රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට පමණක් ලබා දීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version