පාසල් දරුවන්ගේ ආහාර වේල නවතී.

බස්නාහිර හැර සෙසු සියලු පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයීම,සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද හේතුවෙන් නතර වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version