මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව වාර්තා වේ.
එම නිවාඩුව පෙබරවාරි 02වැනිදා දක්වා ලබා දෙන බවට අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර තිබේ.