අතුරුදන්වූ දැරියන් සොයා විමර්ශණ.

ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයෙන් පලාගිය දැරියන් දෙදෙනෙකු සොයා ඇඹිලිපිටිය පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස පලාගොස් ඇත්තේ 14 සහ 15 හැවිරිදි විහාරගල ,සූරියවැව හා දළුක්හින්න,සෙවනගල ප්‍රදේශ වල දැරියන් දෙදෙනෙකි.

ඇඹිලිපිටිය පොලීසිය විසින් මෙම දැරියන් දෙදෙනා සෙවීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වේ.

Exit mobile version