අනිද්දා (11) දින පැවැත්වීමට නියමිත මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය කල් දමන ලෙස සිදු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.