අද උදෑසන ක්රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්යග්රහයක් අරඹා ඇත.
ඒ අනුව ක්රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවා ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.