සෙල්ලකතරගම යට වෙලා.

සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඒ මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙනි. 

ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වන්දනාකරුවන්ට උපදෙස් දී තිබේ.

Exit mobile version