සැප්තැම්බර් අස්වැසුම මුදල් හෙට සිට .

සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571 ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබා දී ඇති ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කල බව වාර්තා වේ.

පවුල් දහතුන් ලක්ෂ හැත්තෑ හත්දහස්කට එම අස්වැසුම ගෙවීම් ලබා දී ඇති අතර එම මුදල් හෙට (23) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සඳහන් වේ .

Exit mobile version