ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට හෙළි කරයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළ බව වාර්තා වේ.

එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව නිවේදනය කර තිබේ.

Exit mobile version