නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ SI යළි රක්ෂිතයට.

නාරම්මල දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ උපපොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඉකුත් ජනවාරි 18 වැනි දා ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබිණි.

Exit mobile version