වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති නොවන බවත් ඉදිරි දින කිහිපය තුළදී සීනි මිල අඩු කිරීමට පියවර ගන්නා බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා ඇති බව වාර්තා වේ.
සීනි තොග ගබඩා කර ඇති ස්ථානවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් යොදවා ඇති බවට ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.