දුරකථන මිල නොසිතූ ලෙස වැඩිවෙන ලකුණු .

එකතු කළ අගය හෙවත් වැට් බද්ද ඊයේ(12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකථන මිල ද ජනවාරි මාසයේ සිට ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවකාශයක් පවතින බව සදහන්.

වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකථන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

18%ක බද්දක් එක් වූ විට දුරකථන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බව වාර්තා වේ.

විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවත් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දැඩි ලෙස දුරකථනවල මිල ඉහල ගොස් තිබුණි.

Exit mobile version