සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා නුදුරේදීම ලංකාවට.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වන ලී සියෙන් ලොන්ග් මහතා අනාගත සහයෝගීතව වර්ධනය කර ගැනීමේ අරමුණින් නුදුරේදීම ලංකාවේ නිල සංචාරයක යෙදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ලිපියකින් දැනුම් දී ඇති බව වාර්තා වේ .

එමෙන්ම එහි දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ හැකියා වැඩිදුර අවධාරණය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

Exit mobile version