අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන් බව වාර්තා වේ .
2020 වර්ෂයේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව ඒ මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරන ලදී .