සොජිට් කැලණිතිස්ස සමාගම විසින් පාලනය කළ ඒකාබද්ධ චක්රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත් කර ගෙන තිබෙන බවට වාර්තා වේ.
මෙම බලාගාරයෙන් මෙගාවෝට් 163 ක ධාරිතාවක් සැපයෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.