දකුණු දිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්රී ලාංකිකයින් වෙත එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව එම නිවේදනයෙන් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මනින් ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය.
ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්යුත් ලිපිනයක් ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙන අතර ඒවා පහතින් ,
70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
71960810 – පරිවාරක නිලධාරී ප්රියන්ත දසනායක
විද්යුත් ලිපිනය – [email protected]