“ආණ්ඩුවෙන් ජනතාවට විශේෂ සහනයක්” – විජිත හේරත්

ලබන වසරේ සිට ආණ්ඩුව ජනතාවට විශේෂ දායාදයක් ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා ඇති බව වාර්තා වේ.

ඔහු පැවසුවේ 2024 අයවැය මගින් ටින් එකක් ලබාදී ඇති බවයි.

එය Tax Identification Number (TIN) සොළව සොළවා සිටීමට ජනතාවට සිදුවන බව අද (17) දිනයේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version