ආසියාවේ වැඩිම විදුලි බිල් තිබෙන රටවල් අතරට ශ්රී ලංකාවත් එක්ව තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකින් සහ පීඩනයකින් සිටින බවත් , සිය මාසික විදුලි බිල් මේ වන විට දැරිය නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයින් ප්රකාශ කරති.