ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 7ක් අතැතිව ලකුණු 65ක් ඉදිරියෙන්

Sri Lanka plays celebrate taking the last wicket of New Zealand's Trent Boult during day three of the International Test cricket match between New Zealand and Sri Lanka at Seddon Park in Hamilton on December 20, 2015. AFP PHOTO / MICHAEL BRADLEY / AFP / MICHAEL BRADLEY (Photo credit should read MICHAEL BRADLEY/AFP/Getty Images)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දින තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම තුල කඩුලු තුනක් දැවී ලකුණු 83ක් රැස් කරගත් බවට වාර්තා වේ.

නවසීලන්ත කණ්ඩායම තරගය ආරම්භ කරන විට පළමු ඉනිමට කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162ක් වූ අතර ඩැරල් මිචෙල් සහ මැටි හෙන්රි ඇතුළු මැදපෙල සහ පසුපෙල පිතිකරුවන් අද දිනයේ නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 211ක් එක් කල අතර ඩැරල් මිචෙල් සිය ටෙස්ට් දිවියේ පස්වන ශතකය වාර්තා කල අතර ඔහු ලකුණු 102ක් ලබා ගත් අතර නවසීලන්තය පලමු ඉනිම දැවී ලකුණු 373ක් වාර්තා කර තිබේ.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පසුපසින් සිටිමින් සිය දෙවෙනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ගිය අතර අද දිනය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවෙනි ඉනිම දැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටි අතර ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 7ක් අතැතිව ලකුණු 65ක් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ.

Exit mobile version