සිම්බාබ්වේ හදිසි තත්ත්වයක් .

සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ

ඒ කොලරාව රෝගය පැතිරීම හේතුවෙනි.

මේ වන විට පුද්ගලයින් 7,000කට වඩා වැඩි සංඛ්‍යාවකට කොලරාව සෑදී ඇති බව සදහන්.

අවශ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ හිගකම මෙන්ම සම්ප්‍රේෂණය නැවැත්වීමට අවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් මේ වන විට දැඩි අසීරුතාවයක් උද්ගත වී ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

Exit mobile version