පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළට .

2023 වර්ෂයේ පළමු මස 5 තුළදී රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බවත් , ඒ අනුව බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ .

මෙම වර්ෂයේ පළමු මාස 5 තුළදී රාජ්‍ය ආදායම සහ 2022 වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් .

Exit mobile version