ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්.

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියානු බලධාරීන් පැවසුවේ එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව සදහන්.

Exit mobile version