සීනි බද්ද ඉහළට .

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ .

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව ද සඳහන්.

Exit mobile version